(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතවල ක්‍රියාත්මක නවක වදය පිළිබඳ පැමිණිලි බාරගෙන විමර්ශනයට පොලිස් මූලස්ථානයේ නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා කිය
නවක වදය පිළිබඳව තොරතුරු එම මධ්‍යස්ථානටය 076 5453454 යන වට් ඇප් අංකය ඔස්සේ ලබාදිය හැකි බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.
එම මධ්‍යස්ථානයට ලැබෙන තොරතුරු අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට යොමුකර පරීක්ෂණ ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
කරන්නෙම ගොන් වැඩ.
නවක වදය දෙන මැරවරයින්ව I.R.C. පොතේ ලියාපදිංචි කල යුතුයි