IMG-LOGO

නීලාගේ දේහය හෙට දිවයිනට

(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27)  ශ්‍රී ලංකාවට රැගෙන එන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

දේහය  ඇගේ  ළඟම ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාර ගැනීමට නියමිත ය. 

විදේශ අමාත්‍යාංශය සහ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය එක්ව දේහය මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධ කටයුතු සිදුකර ඇත.



අදහස් (4)

නීලාගේ දේහය හෙට දිවයිනට

සෙනෙවිරත්න Wednesday, 26 January 2022 04:04 PM

මේකටත් අපේ සල්ලිද වියදම් කරන්නේ...? වයසට ගැලපෙන රැකියාවක් තෝරා නොගැනීමේ පාපය රටේ ජනතාව විඳිය යුතු නැත...

:       9       16

විපරමා Wednesday, 26 January 2022 05:34 PM

දූෂිත නායකයින් නිසා අන්තිමට රටට දක්ෂ ගායිකාවක් අහිමි වුණා...

:       0       0

SUNIL MILANO Thursday, 27 January 2022 01:27 PM

නිවන් සුව ලැබේවා.!

:       0       1

SUNIL MILANO Thursday, 27 January 2022 01:29 PM

ඔබතුමියට තම මව්බිම වෙනුවෙන් කල සේවයට හිස නමා ගෞරව කරමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 69 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site