
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පත්මා කුමාරි කංකානම්ගේ )
නොරෝච්චෝල දළුව මින්නිය ප්‍රදේශයේ දි පවුල් ආරවුලක් මුල් කර ගනිමින් බිරිදගේ මව හා පියා කපා මරා දැමු බැණා නොරෝච්චෝල පොලිසිය මගින් ඊයේ ( 3 ) රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ නොරෝච්චෝල නාවක්කාඩු පදිංචි 24 හැවිරිදි එක් දරු පියෙකි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දළුව මින්නිය ප්‍රදේශයෙ 38 හැවිරිදි සිරිල් ජේයසිලන් හා ඔහුගේ බිරිද වන නඩරාජා ශෂීකලා නැමති 35 හැවිරිදි දෙදෙනෙකී.
පවුල් ආරවුලක් හේතුවෙන් තම තරුණ බිරිදට පහර දීමේන් ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් සිද්ධියට අත් අඩංගුවට ගත් මෙම සැකකරු බන්ධනාගාර ගත කර සිට නැවත ඇප ලබා පැමිණ ඇති බව කියයි.
එසේ ඇප ලබා පැමිණි සැකකරු ඊයේ දහවල් මාමණ්ඩිගේ නිවසට ගොස් තම කුඩා දරුවා දෙන ලෙස ඉල්ලා ඇතත් දරුවාට කිසියම් කරදරයක් කරනු ඇති බවට සැක සිති දරුවා බෑනාට ලබා දීම ප්‍රතිප්ශේෂ කර ඇති මූලික පොලිස් පරික්ෂණ වලදි තහවුරු වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
59
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නොරොච්චොලේ ද්විත්ව ඝාතනයක්
සුපුන් චාමර Thursday, 04 December 2025 11:22 AM
බිරිද දැඩි සත්කාර ඒකකයේ ඉන්න තරම් මූ කොහොම ගැහිල්ලක් ගහන්න ඇද්ද? එහෙම තියෙද්දිත් සල්ලි වෙනුවෙන් මූට ඇප දෙන්න ඉදිරිපත් වුණු ලෝයර් මහතාට නිවන් සැප ලැබේවා...
don Thursday, 04 December 2025 04:15 PM
මොවුන්ව මේ රටේ තියාගෙන වැඩක් නැහැ. එල්ලා මරණ නීතිය ගේන්නම වෙනවා. මේ අය හින්දා අනිත් මිනිස්සුන්ටත් ජීවත් වෙන්න වෙන්නේ බයෙන්. රටටම බරක්...