IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


නිදහස් දා මත්පැන් - මස් අළෙවිසැල් වහයි

(යොහාන් භාසුර)

ජාතික නිදහස් දිනය යෙදී තිබෙන ලබන සිකුරාදා (4 වැනිදා) රටපුරා සියලුම මත්පැන් අළෙවිසල්, මත්පැන් අලෙවි කරන අවන්හල්, සත්ව ඝාතකාගාර සහ මස් අලෙවිසල් වසා තබන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.



අදහස් (7)

නිදහස් දා මත්පැන් - මස් අළෙවිසැල් වහයි

Wakkumbura Wednesday, 02 February 2022 01:56 PM

මත්පැන් නැතිව කොහොමද නිදහස සමරන්නේ..?

:       1       6

fairoos Wednesday, 02 February 2022 02:08 PM

කොහොමද අපේ බෞද්ධ නායකයාගේ වැඩ...?

:       0       2

Sriland Wednesday, 02 February 2022 02:12 PM

සුද්දෝ අපිට පුරුදු කළේ කාලාබීලා මැරියව් කියලා... එක දවසකට බොරුවට වැහුවට අපේ අය ඩේලි ගහනවා සුද්දට කඹුරන්න. සෞදි වගේ රටවල් තව බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       2       6

Pradeep Kumara Wednesday, 02 February 2022 02:30 PM

එදාට විතරක් පවින් වැළකී ඉඳිමු. ඇති හැකි අය නම් කල් ඇතුවම ගෙවල් වල ගබඩාකර ගනීවි.

:       0       8

jayath Wednesday, 02 February 2022 02:46 PM

සමහරවිට මේක පලවෙන එකක් නැහැ. නමුත් ඇත්ත කියන්න ඕනෑ මේ වගේ දේවල් තමයි මේ රටේ තියෙන සිංහලෙන් කියනවා නම් ෂෝ, නැතිනම් පසුගාමී චින්තන... අනිත් හැමදාකම බොන එකා බිව්වාම හොඳනම් ඇයි නිදහස් දවසේ බිව්වාම වෙන්නේ..? මොකද මස් නිදහස් දවසේ කෑවාම වෙන්නේ අනික තමයි පෝය දවස්වල මස් විකුණන්න තහනම්, නමුත් මාළු, කරවල, බිත්තර තහනම් නැහැ! පස්සේ කියපුව එන්නේ සත්තුන්ගෙන් නෙවෙයි ශාකවලින් වෙන්න ඇති...!! එහෙම නම් පෝය නිසා ඔක්කොම තහනම් කරන්න ඕනෑ..! හාල්මැස්සෙක්වත් විකිණීම තහනම්...!

:       0       9

sharm warnWednesday, 02 February 2022 03:57 PM

ඒ වගේද? බීලා ඩෝප් සීන් එකේ ගිහින් හූ කිව්වොත් එහෙම? එව්වා දැවෙන ප්‍රශ්නනේ ඉතින්. පැලවත්ත කිරි කඩේ වගේ මුරකාරයෝ දාන්න කියලද පාරදිගේ...? තේරුම් ගන්න. හරක් මස් කනකොට විතරනේ පව් සිද්ද වෙන්නේ. මරන්නම කියලා හදන කුකුල්ලු කෑවම කිසිම පවක් නැහැනේ... ඉතින් එහෙමයි... ලංකාවේ මිනිස්සුන්ගේ මානසික රෝග තමයි ඉතින්...

:       0       4

sharm warn Wednesday, 02 February 2022 02:55 PM

අනේ මදැයි... අපි මේ කරටි කැඩෙන්න ගහලා නිදහස උපරිමයෙන් සමරන්න බලන් උන්නේ...!!!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site