(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල උතුරු මුදුකටුව ධිවරයන් පිරිසක් තොටුපලක් ඉල්ලා තම ධිවර යාත්‍රා මුහුදේ පා කරමින් විරෝධතාවක 13 නිරත වූහ.
තම ධීවර බෝට්ටු මුහුදේ පාකර විරෝධතාවේ නිතර වූ එම පිරිස උතුරු මුදුකටුව ශාන්ත අන්තෝනී දේවස්ථානයේ උදෑසන දේවමෙහෙය පැවැත්විමට පෙර ධිවරයන් තම ඥාතින් සමග දේවස්ථානය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත වූහ.
කලින් කලට පැවති සෑම රජයකින්ම තම උතුරු මුදු කටුවට ධිවර තොටුපලක් ඉල්ලා සිටියද එය මේ වන විටත් ලබා දීමට කටයුතු කර නැති බව ධීවරයෝ චෝදනා කරති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ධීවර බෝට්ටු මුහුදේ පා කර කළ විරෝධතාව