IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ධම්මික පෙරේරා ධූරයෙන් යයි

(සුජිත් හේවාජුලිගේ )

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්විය.

රටේ පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇත.

ධම්මික පෙරේරා මහතා එම අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ පසුගිය සතියේ දීය.

 



අදහස් (6)

ධම්මික පෙරේරා ධූරයෙන් යයි

Buddika Sunday, 10 July 2022 01:09 PM

කෙහෙල්මල... මොකටද අස්වුණේ? කොහොමත් යන්න එපෑයැ දවස් කීපයකින්. ගෙම්බන් දන්නේ නැහැ වැඩියෙන් පිම්බුණාම පුපුරා යන වග... ඉතාම මෑත දින කීපයකදී රාජපක්ෂලාගේ සුදු හුණු ගෑවානේ..

:       0       0

ravin Sunday, 10 July 2022 01:48 PM

අපරාදෙ, අලුත් කැසිනෝ ටික ඇරලා... කළු සල්ලි සුදු කරගන්න බැරිවෙනවා.

:       0       0

ජයලත් Sunday, 10 July 2022 08:09 PM

කෙළවෙනකන් ඉන්නේ නැතුව අයින් වුණා...

:       0       0

susantha kumaara pemasiri Sunday, 10 July 2022 08:38 PM

ඔව් එයත් යන්න ඕනේ... අනිත් අය ඔක්කොම යන්න ඕනෑ... අපිට ඕනෑ අන්තර් කාලීන ආණ්ඩුවක් නෙවෙයි... ස්ථිර විසඳුමක්... කාගෙවත් ඉස්සරහා දණ නොනැමෙන රටක්...

:       0       0

Perera Monday, 11 July 2022 06:18 AM

බල්ලා මැරුණාම මැක්කන් බැහැලා යනවා.

:       0       0

Sudda Monday, 11 July 2022 08:29 AM

බොඳ වී ගිය මුදල් ඇමැති සිහිනය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site