
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ඔහුගේ වයස අවුරුදු 69 ක් බව පැවැසෙයි.
ස්කොට්ලන්තය එක්සත් රාජධානියේ කොටසකි. එහි නායකයා ලෙස සැලකෙන්නේ ප්‍රධාන අමාත්‍යවරයාය.
ඇලෙක්ස් සැල්මොන්ඩ් 2007 වසරේ සිට 2014 දක්වා වසර 7 ක් ස්කොට්ලන්තයට නායකත්වය දී ඇත.
ඇලෙක්ස් සැල්මොන්ඩ් රෝගී වූයේ උතුරු මැසඩෝනියාවේ දී දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.