
(එච්.එම්.ධර්මපාල සහ බිමල් ශ්‍යාමන් )
දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කලුබෝවිල, සරණංකර පාර අංක 112/1 දරණ ස්ථානයේ හෝටලයක හිමිකරු වන නාඩගම් විශ්වනාදන් නොහොත් (.ආනන්ද) යන වයස අවුරුදු (43 ) ක් වන අයෙකුද වන බවත් පොලීසිය කියයි .
සම්පූර්ණ හිස්වැසුම් පැලද යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෙම වෙඩිතැබී සිදු කර පලාගොස් තිබේ.
COMMENTS
දේශබන්දු ඕනෝ, මෙන්න පතාලෙ නැගිටලෝ. දේශබන්දු එපා කියන සජිත්ගෙ වේදිකාවෙන් බැහැල දේශබන්දු ගෙන්නගන්න සටනට පනදෙන්න අගලකඩ,
ඔලු වල මිල ගනන් සෑහෙන්න බැහැලා වගේ…..