IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


දෙසැම්බර් 31කට කලින් ඇළ වේලි හදයි

(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

කැඩී බිඳීගිය වැව් ඇලවේලි පිළිසකර කිරීම සහ ගොවීන්ගේ වගාවන් වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදල් ගෙවීම මෙම දෙසැම්බර් 31 ට පෙර අවසන් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (10) වාරියපොල දී පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ සුළි කුණාටුව සහ ජලගැල්ම හේතුවෙන් හානියට පත් වගාවන් සහ ඇල වේලි නිරීක්ෂණය සඳහා ගොවිජන සවර්ධන නිලධාරීන් සමග සිදුකල නිරීක්ෂණ චාරිකාවක් අතරතුරදීය.

වැව් ඇළ වේලි ඇතුලු වාරි පද්ධතිය පෙර තිබූ තත්වයට වඩා විධිමත් ලෙස යළි නිර්මාණය කරන බවද ඒ මහතා කියා සිටියේය. එමෙන්ම මෙවැනි ව්‍යවසන අවස්ථාවලදී ජනතා මුදල් ගසා කන ලද විපක්ෂයේ ඇතැම් පිරිසකට විපතට පත් ජනතාව වෙත වන්දි පිරිනැමීම ගැටළුවක් වී ඇතැයිද ඒ මහතා පැවසීය.



අදහස් (2)

දෙසැම්බර් 31කට කලින් ඇළ වේලි හදයි

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Wednesday, 10 December 2025 05:05 PM

වදුරෝ ගැන්නා වගේ තමයි. ඔය කියන කාල වකවානුවේදී ඕක දීලා ඉවර කළොත් ඉර බස්නාහිරින් පායනවා. නජිත්ගෙන් පඩි ගන්න කට්ටිය ලියලා තියාගන්න.

:       6       2

පන්සිළු Wednesday, 10 December 2025 06:06 PM

කරන දෙයක් විද්‍යානුකූලව කරනවා මිසක් බොරු නොකියා ඉන්නවා නම් වඩා හොඳයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 499 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 471 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site