
(බී.ජී.චතුරංග)
සීමා සහිත විජය පුවත්පත් සමාගම මගින් 20වන වරටත් සංවිධානය කරනුු ලැබූ තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාවේ දෙවන දිනය අද පොසොන් පුන් පොසොන් පොහෝදා ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරයේ දී විවෘත කෙරිණි.
එහිදී තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමි ෙ ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පොසොන් ආලෝක පූජාව රාජ්‍ය මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්,සීමාසහිත විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර, යන මහත්වරු විදුලි ආලෝකය විවෘත කළහ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd