
( මහින්ද නිශ්ශංක )
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ලබන 28 දක්වා දින 10 ක් මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව කොළඹ කොටුව සිට මහනුවර, ගම්පොල හා කඩුගන්නාව සිට මහනුවර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
මහනුවර සිට කොළඹ කොටුව, ගම්පොල හා කඩුගන්නාව දක්වාද දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බවත් පාලක මැදිරිය පවසයි.
කොළඹ කොටුව සිට මහනුවර සහ බදුල්ල දක්වා ධාවනය කෙරෙන සාමාන්‍ය දුම්රියන්ට අමතරව සිරි දළදා වන්දනාව වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය සේවා ධාවනයට යොදවා තිබේ.
2025 නොවැම්බර් මස 04
734
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දළදා වඳින්න යන බැතිමතුන්ට විශේෂ දුම්රිය 13 ක්