IMG-LOGO

දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩිය එපා

(සුජිත් හේවාජුලිගේ )

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.

ඒ ලිපියක් යොමු කරමිනි.

එමගින් දේශපාලන ප්‍රවර්ධනයක් සිදුවිය හැකි හෙයින් පළාත් පාලන  මැතිවරණයට  ඉන් අහිතකර තත්ත්වයක් මතු විය හැකි බවද   එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත

දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන්  ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ පතාක ප්‍රදර්ශනයට අවසර දෙන්නැයි  පළාත් පාලන කොමසාරිස්වරයා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉකුත්දා  ඉල්ලීමක් කර තිබිණ.



අදහස් (2)

දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩිය එපා

Lalith Tuesday, 22 April 2025 07:26 AM

හයියෝ ඊයා හලෝ

:       0       1

අරවින්ද මොණරවිල Tuesday, 22 April 2025 11:46 AM

රනිල්ගේ කොමිසමට දැන් පිස්සු හැදිලා වගෙයි මංඤ්ඤ්‍රං කියවනවා !

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 30 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 623 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site