IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දිසාපතිවරු පස්ස ගැසූ වැඩක් ගැන හිටපු ජනපති හෙළි කරයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සතුන්ගෙන් වගාවට සිදුවන හානි සම්බන්ධයෙන් කටයුතු කිරීමට දිසාපතිවරුන්ට 2012 වර්ෂයේදී යැවූ මුදල් වසර අවසානයේදී ආපසු එවා තිබූ බවත් ඒ කටයුත්තට අතගැසීමට දිසාපතිවරුන් අකමැතිවූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

රටේ ආහාරවලින් හතරෙන් එකක් සතුන් විසින් විනාශ කරනු ලබන බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (4)

දිසාපතිවරු පස්ස ගැසූ වැඩක් ගැන හිටපු ජනපති හෙළි කරයි

gamsabaa Tuesday, 06 December 2022 01:47 PM

ඔහේ ඉන්න පක්ෂයකටවත් අපි ඡන්දය දෙන්නේ නැහැ. ඒ නිසා නිකම් උඩුබුරන්නේ නැතුව ඉන්න.

:       1       2

Prabha Tuesday, 06 December 2022 02:20 PM

මෙයා 2015 දී ජනාධිපති උනානේද?

:       1       3

Senarath Tuesday, 06 December 2022 03:54 PM

දිසාපතිලා වැඩේ කරන්න බැහැ කියලා මුදල් ආපසු බාරදීලා තියෙනවා. මෙයා සෞඛ්‍ය ඇමතිවිදියට හිටියේ. රටේ ජනාධිපති වෙලත් අවුරුදු 5 ක් හිටියා. මොනවද රටට කලේ? ඕනම දෙයක් ගැන ඇහුවොත් තමුනුත් දැක්කෙ පත්තරෙන් කියනවා. අපේ කරුමෙට මෙයා ජනාධිපති වුණේ.

:       0       1

අනුරාධා Wednesday, 07 December 2022 08:20 AM

ජෙ.වි.පෙ. කලබල කරල හිරෙන් පැනලා ආවේ ප්‍රාණ ඇපයක් කියලද....හොරට නඩුවක් දිනවල ඉන්නෙ ළදරුවො රවට්ටන්න නේද.අනේ මේ අයව එල්ලුම් ගමට දාන්න කෙනෙක් නැද්ද.ලංකාදීපත් උන්ට කතා අදින උන්නෙ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site