
(ජේ.ඉඳුරුවගේ)
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සති පාසල වැඩ සටහන බෙන්තොට, නියාගම, කරන්දෙණිය , වැලිවිට දිවිතුර ,සහ ඇල්පිටිය අධ්‍යාපන කොට්ටාසවල පාසල් 123 ක සිසු සිසුවියන් දිනපතා සාර්ථකව ක්‍රියාත්මක කරන බව ඇල්පිටිය කලාපයේ මෙම විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඉනෝකා ජයතුංග මහත්මිය පැවසුවාය .
අධ්‍යාපන කටයුතුවලදී දරුවන්ට නිවැරදි සිහියෙන් හා මානසික තෘප්තියෙන් යුතුව කටයුතු කිරීම පුරුදු පුහුණු කිරීම මෙම වැඩ සටහනේ අරමුණ වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොබයිල් ෆෝන්, ටැබ් පාවිච්චි කරන එක අඩුකරන්න උදව් වෙන්න. ටීචර්ස්ලා ලේසියට ඒවට ගෙදර වැඩ ශෙයාර් කරනවා. ඒ නිසා ඒකට ළමයි යොමුවෙනවා වැඩියි.