IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


දරුවන්ගේ සතිය වඩන්න පාසලෙන් අරඹයි

(ජේ.ඉඳුරුවගේ)

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සති පාසල වැඩ සටහන බෙන්තොට, නියාගම, කරන්දෙණිය , වැලිවිට දිවිතුර ,සහ ඇල්පිටිය අධ්‍යාපන කොට්ටාසවල පාසල් 123 ක සිසු සිසුවියන්  දිනපතා සාර්ථකව ක්‍රියාත්මක කරන බව ඇල්පිටිය කලාපයේ මෙම විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඉනෝකා ජයතුංග මහත්මිය පැවසුවාය .

අධ්‍යාපන කටයුතුවලදී දරුවන්ට නිවැරදි සිහියෙන් හා මානසික තෘප්තියෙන් යුතුව කටයුතු කිරීම පුරුදු පුහුණු කිරීම මෙම වැඩ සටහනේ අරමුණ වී තිබේ.

 



අදහස් (2)

දරුවන්ගේ සතිය වඩන්න පාසලෙන් අරඹයි

nirodha d e silva Friday, 29 December 2023 06:54 AM

මොබයිල් ෆෝන්, ටැබ් පාවිච්චි කරන එක අඩුකරන්න උදව් වෙන්න. ටීචර්ස්ලා ලේසියට ඒවට ගෙදර වැඩ ශෙයාර් කරනවා. ඒ නිසා ඒකට ළමයි යොමුවෙනවා වැඩියි.

:       2       4

ගුරුදෙගුරු Wednesday, 14 February 2024 12:44 PM

ළමයි විනාශ කරන උපකරණ දෙකක් තමයි මේ. මේවාගෙන් වෙන හානිය ගැන කිසිම වගකිය යුතු කෙනෙක් අවධානය යොමුකරන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉත්තෑගල
2024 පෙබරවාරි මස 24 7 0

ඉත්තෑගලයාය ගම්මානය රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල හා කල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් වනසේ පිහිටා ඇත.


රත්ගම දුම්රිය අනතුරින් නාවික සෙබළා මරුට
2024 පෙබරවාරි මස 24 351 0

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපදියකින් ගමන් ගත් නාවික හමුදා සෙබළකු දුම්රියක ගැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව රත්ගම පොලිස


මාමණ්ඩිය මරා ඇප පිට ඇවිත් නැන්දම්මාත් මරලා
2024 පෙබරවාරි මස 24 1010 0

පෞද්ගලික ආරවුලක් මත බෑනා සිදුකළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.


ඇමති නම් විකුණා ලක්ෂ 54කට විද්ද ශිෂ්‍යත්ව ගුරා මාට්ටු
2024 පෙබරවාරි මස 24 318 0

අමාත්‍යවරුන් දෙදෙනකුගේ ලේකම්වරුන් හඳුනන බව හගවමින් ඊශායල් හා ඉතාලි රැකියාවලට යවන්න රුපියල් ලක්ෂ 54 මුදලක් වංචා සහගතව ලබා ගත්තේ යයි කියන පහ වසර පෞද්ගල


පුතාගේ පොරෝ පහරින් පියා මරුට
2024 පෙබරවාරි මස 24 417 0

පිටිගල කලුආරච්චිගොඩ ප්‍රදේශයේ දී අද(24) පස්වරුවේදී පුතා එල්ල කළ පොරෝ පහරින් පියා මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි.


පාඨලී සිරිකොතේ දී ජනපති හමු වෙයි
2024 පෙබරවාරි මස 24 666 0

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 236 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 274 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 282 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site