(ඉන්දිකා රාමනායක)
හංවැල්ල නගරයේ පිහිටි ජංගම දුරතන අලෙවි සැලක් බිඳ එහි තිබු රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා දුරකතන සොරාගත් සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මෙම දුරකතන අවිස්සාවේල්ල, කොස්ගම, සාලාව, කළුඅග්ගල යන ප්‍රදේශවල පුද්ගලයන්ට ගෙවීමේ ක්‍රමයට අලෙවි කර ඇති බවද පොලිසිය කියයි.
සැකකරු පසුගිය මාර්තු මස මෙම වෙළෙඳ සැල බිද ඇති බවද පොලිසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දුරකතන කඩේ කැඩූ හොරා මාට්ටු
පිටිගල මිලානෝ Wednesday, 07 December 2022 03:44 PM
සමහර දකුණු ඇමරිකාවේ සහ අප්‍රිකානු රටවල් වගේ එදා වේල සපයා ගන්නට මිනී මරණ තත්වයට දැන් අප සාර්ථකව පැමිණ ඇත. අද ඔබ හෝ හෙට මම ඝාතකයා හෝ ඝාතනය වීමට බොහෝ ඉඩ ඇත. සිහිනයෙන් නැගිටින්න එපා… ඔහොමම යං.