
(අංජුල මහික වීරරත්න)
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ජනපති වෙත සුබපැතුම් පිරිනැමූ එස්. ශ්‍රීධරන් මහතා ජනාධිපතිවරයා සමඟ සුහද කථා බහක ද නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් ධාවකගේ ඡන්ද පදනම දෙදරයිද? මුලින් බයවුණු අය ටිකෙන් ටික සත්‍යය තේරුම් ගනිමින් සිටියි.
ඊළම එහෙම ඉල්ලුවේ නැතිව ඇතිනේ...!
වෙනම ඉන්න අදහස අතහැරලා දෙමළ පක්ෂයත් දකුණේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්ට එකතුවෙන්න ජාතිවාදය ඉවරයි... එතකොට යම් ප්‍රශ්න වෙතොත් විසඳුම් ගන්න ලේසියි...
යාපනේ ජනතාවට බොරු කියලා කියලා ජාතිවාදේ අවුස්සන්නේ නැතිව මාලිමාවත් එක්ක එකතුවෙලා ඒ ජනතාවගේ ජීවිතේ උසස් කරන්න උත්සහ කරන්න. යාපනේ ඉන්න ගොඩක් මන්ත්‍රීවරු කරන්නේ යාපනේ ජනතාවට බොරු කියලා ජාතීවාදේ පතුරන එක විතරයි.