(අංජුල මහික වීරරත්න)
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ජනපති වෙත සුබපැතුම් පිරිනැමූ එස්. ශ්‍රීධරන් මහතා ජනාධිපතිවරයා සමඟ සුහද කථා බහක ද නිරත විය.
2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම
අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
නම Tuesday, 01 October 2024 04:08 PM
බස් ධාවකගේ ඡන්ද පදනම දෙදරයිද? මුලින් බයවුණු අය ටිකෙන් ටික සත්‍යය තේරුම් ගනිමින් සිටියි.
රම්බොඩ Tuesday, 01 October 2024 04:43 PM
ඊළම එහෙම ඉල්ලුවේ නැතිව ඇතිනේ...!
සෙනෙවිරත්න Wednesday, 02 October 2024 06:34 AM
වෙනම ඉන්න අදහස අතහැරලා දෙමළ පක්ෂයත් දකුණේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්ට එකතුවෙන්න ජාතිවාදය ඉවරයි... එතකොට යම් ප්‍රශ්න වෙතොත් විසඳුම් ගන්න ලේසියි...
sam Wednesday, 02 October 2024 02:09 PM
යාපනේ ජනතාවට බොරු කියලා කියලා ජාතිවාදේ අවුස්සන්නේ නැතිව මාලිමාවත් එක්ක එකතුවෙලා ඒ ජනතාවගේ ජීවිතේ උසස් කරන්න උත්සහ කරන්න. යාපනේ ඉන්න ගොඩක් මන්ත්‍රීවරු කරන්නේ යාපනේ ජනතාවට බොරු කියලා ජාතීවාදේ පතුරන එක විතරයි.