IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


දුම්රිය සේවකයෝ වර්ජනයේ

(යොහාන් භාසුර)

දුම්රිය නියාමකයන් සහ එනජින් රියදුරන් වාහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයක් ආරම්භ කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

දුම්රිය සේවකයන්ට සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන නොදීමට විරෝධය දක්වමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ. 


ඉන්ධන අවුලකින් දුම්රිය සේවා අඩපණ වෙයි

2022 ජුලි මස 01
ප.ව. 12:36

(යොහාන් භාසුර සහ මහින්ද නිස්සංක)

සියලුම දුම්රිය අද (01) දිනයේ ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

අද පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ද 30 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කළ බවත් දුම්රිය රියදුරන්, නියාමකයන්, සුථානාධිපතීන් ඇතුළු සෙසු අත්‍යවශ්‍යම සේවයන්ට සේවා ස්ථාන සඳහා පැමිණීමට දුම්රිය නොමැතිවීමෙන් මෙම තත්වය උදාවී ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.  



අදහස් (3)

දුම්රිය සේවකයෝ වර්ජනයේ

යකාගෙ නීතිය Friday, 01 July 2022 01:49 PM

මේ රට හදන්න නම් අනිවාර්‍යෙයෙන්ම මේ සියලු ආයතන පුද්ගලීකරණයට ලක්කළ යුතුයි. රජයෙන් වැටුපත් අරගෙන අවසානේ පෙන්ශන් එකකුත් ගන්නවා. හැම වරප්‍රසාදයක්මත් ලබාගන්නවා. හැමදාම මහජනතාව අපහසුතාවයට පත්කරනවා...!

:       0       0

කිරිපුතා Friday, 01 July 2022 02:13 PM

වැඩ වර්ජන කියන්නේ අපේ රටට තියෙන ප්‍රධනම හූනියම... මේ හූනියම කපනතුරු රට ගොඩදාගන්න බෑ...

:       0       0

Rexi Friday, 01 July 2022 02:14 PM

කරුණාකර මෙවැනි වැඩවර්ජන සාාරණ නැහැ, මොකද කිසිම පත්වීමේ ලිපියක නැහැ රාජකාරියට වාර්තා කිරිම සඳහා වාහන සදහා තෙල් ලබාදෙන බවට, එ වෙනුවට ඇත්තෙ තෙල් සඳහා මුදලක් ලබාදෙන බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site