IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


දින හතරකදී සංචාරකයන් 11,535 ක් එති

(යොහාන් භාසුර)

මෙම මස පළමු දින හතර තුළ පමණක් සංචාරකයින් 11,535 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙරටට සංචාරකයන්ගේ පැමිණිම යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව කී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ මස 2 වැනිදා පමණක් සංචාරකයින් 3,335 ක් පැමිණි බව ද සඳහන් කළේය.

‘කොරෝනා’ වසංගතය තිබියදී පසුගිය වසරේදී මෙරටට සංචාරකයන් 1,94,495 දෙනෙකු පැමිණි ඇති බවත් පසුගිය මාසයේදී පමණක් සංචාරකයන් 82,327 ශ්‍රී ලංකාවට පැමිණි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (8)

දින හතරකදී සංචාරකයන් 11,535 ක් එති

sene Sunday, 06 February 2022 04:15 PM

ඔලුගෙඩි ගණන්, "එක ට්කට් එකට දෙදෙනෙකු" සංකල්පයට, බජට් සංචාරකයින්ගෙන් රටට...

:       15       14

විපරමා Sunday, 06 February 2022 07:00 PM

ඇමැතියාට සංචාරකයින් ආව ගාන බලනවා මිසක් වෙන වැඩක් නැතුව ඇති...

:       11       14

siri Sunday, 06 February 2022 07:22 PM

මේ උන්නැහේගේ ඇමැති පට්ටම දැන් ලංකාවට එන සුද්දන් ගණන් කරන තැනට වැටිලාද? පව් අප්පා මොන මොන දේ කළත්, කීවත් කාගේ වුණත් පුතෙක්නේ...

:       10       19

Nisha Sunday, 06 February 2022 08:57 PM

අපි ආසියාතිකයින්ට වඩා යුරෝපීය සංචාරකයින් ගෙන්වා ගැනීමට උත්සාහ කළ යුතුයි..

:       2       20

kamalMonday, 07 February 2022 12:11 PM

පර සුද්දන් අපිට එපා. අර හාමුදුරුවෝ කිව්වා වගේ අපි තණකොළ කන්නේ නැහැ. පුන්නක්කු විතරයි.

:       0       2

Pradeep Kumara Monday, 07 February 2022 09:46 AM

ඔය ගණන කුඩා දූපත් රාජ්‍යයක් වන මාලදිවයිනට දිනකට පැමිණෙන පිරිසටත් වඩා අඩු අගයක්...

:       0       0

Bunny Preena Monday, 07 February 2022 12:14 PM

සංචාරකයින් එනවා නම් අපි කවුරුත් සතුටු විය යුතුයි. සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වක්‍ර රැකියා කරන අයටත් යම් සෙතක් සැලසේවි. දුකට පත්වී සිටින අයට සහනයක්..

:       0       2

kamal Monday, 07 February 2022 01:12 PM

ගණන් කරේ රෝසි අක්කාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site