IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


තේ කම්හල් 106ක් වැහිලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විවිධ හේතු මත තේ කර්මාන්තශාලා 106ක් පසුගිය වසර හතේදි වැසී ගොස් ඇතැයි වැවිලි සහ  ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මේ වර්ෂයේදී තේ කම්හල් හයක් වැසී  ඇතැයිද  ඔහු ප්‍රකාශ කළේය

හයක් වැහෙන කොට පසුගිය කාලයේදී වසා දමා තිබූ කම්හල් 16ක්  මේ වර්ෂයේදී විවෘත  කළ බව පැවසූ  අමාත්‍යවරයා 2018 අවුරුද්දේදී කම්හල් දහතුනක් වැසී ගොස් ඇතැයි ද සඳහන් කළේය



අදහස් (3)

තේ කම්හල් 106ක් වැහිලා

Hira Friday, 10 October 2025 05:33 PM

ඔය මහත්වරු ගිනිතියපු ටිකත් එක්කද මේ ගාන?

:       8       27

Rama Saturday, 11 October 2025 06:18 AM

ඒක ඇත්ත. සමහරු ගිනි තියන්න පටන් ගත්තේ 1987 විතර ඉඳලනේ. අගලවත්තේ බදුරලිය පාරේ තියනවා මහා විශාල ඩැල්කීත් කියලා අක්කර දහස් ගණනක් තිබූ වතු යායක්. දැන් අයිති කොටගල සමාගමට මම දන්නා තරමට. ඔය වත්තක තාමත් තියෙනවා 1980 ගණන් අන්තිමේ සහෝදරවරු ගිනි තියලා විනාශ කරපු ගොඩනැගිලි යන්ත්‍ර සුත්‍ර. ඒවා කරේ මොන අරමුණකින් කියලද හිතන්න බෑ. ගිනිතියලා රැකියාවල් නැති කරේ කම්කරු පන්තියේ අයටමයි. පොඩ්ඩක් දැන්වත් ගිහින් බලලා ඕවා නැවතත් සංවර්ධනය කරන්න හිතන්න..

:       0       6

සුදා Saturday, 11 October 2025 06:13 AM

සමහරු තමන්ම ගිනි තියාගෙන ඒකට රජයෙන් හරි කොහෙන් හරි ආධාර එහෙමත් ගන්නවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 628 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site