
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අන්තර්ගත සහ තිරසාර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ සංසදයක් කොළඹ දී පැවැත්විණි.
ආහාර, බලශක්ති සහ මූල්‍ය ක්ෂේත්‍ර වල "ත්‍රිත්ව අර්බුදය" මෙන්ම නව විසඳුම් ලබා දීම සඳහා පෞද්ගලික අංශයට උපකාර කළ හැකි ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන,කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ,වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ,පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරු ද මීට සහභාගී වූහ.
COMMENTS
අපරාදෙ අපේ බදු සල්ලි...!