
(මහින්ද නිශ්ශංක)
අදින් අවසන් වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 9 දා මධ්‍යම රාත්‍රී දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
විශේෂයෙන් තැපෑලේ දී ඇති විය හැකි ප්‍රමාදවීම් හා මැතිවරණ කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තැපැල් අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කළ බව එම කොමිසම වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd