
(ගයාන් සූරියආරච්චි)
ඇල්ල ඔඩිසි දුම්රියේ ඊ ටිකට්පත් 92 ක් වැඩි මුදලට අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටි ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ තාක්ෂණික නිලධාරියකු ඇතුළු දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන තාක්ෂණික නිලධාරියෙකි.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව මාතලේ ප්‍රදේශයේ පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලලා මොකද කරන්නේ...? සල්ලි දීලා ටිකට් ගන්න තහනම්ද?