IMG-LOGO

2023 ජුනි මස 02 වන සිකුරාදා


ත්‍රිරෝද රියේ මළ සිරුරක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී පුද්ගල මළ සිරුරක් මීට ස්වල්ප පෙර සොයා ගෙන තිබේ.

මාර්ගය අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක පිටුපස අසුනේ සැකකටයුතු ලෙස වැටී සිටි පුද්ගලයකු පිළිබඳ 119 හදිසි ඇමතුම් අංකය ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමෙදී එහි සිටි පුද්ගලයා මියගොස් ඇති බවට අනාවරණය වීමත් සමග මෘතදේහය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙය ඝාතනයට නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න පිළිබඳ කොට්ටාව පොලීසිය විමර්ශන ක්‍රියාත්මකය.

 



අදහස් (1)

ත්‍රිරෝද රියේ මළ සිරුරක්

Bunny Preena Friday, 26 May 2023 04:02 PM

හදිස්සියේ ඇතිවුණු හෘදයාබාධයක් වෙන්නත් පුළුවන්. ජීවිතය තණ අග පිනිබිඳක් වැනිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි
2023 ජුනි මස 02 30 0

සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී අද (2) ආරම්භ


සා.පෙළ සිසුවාගේ යටි බඩෙන් ලේ එන්න පහරදීලා
2023 ජුනි මස 02 578 1

අපොස සාපෙළ විභාගයට පෙනී සිටී පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙකුගේ යටි බඩට පයින් පහරදීමෙන් මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනයවි රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ


රජය ජනතාව මර්ධනය කරනවා
2023 ජුනි මස 02 102 0

බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට ආර්ථිකය වර්ධනය කරනවා වෙනුවට වත්මන් රජය වෙනුවට ජනතාව මර්ධනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.


දේශගුණික විශ්ව විද්‍යාලය ලබන වසරේ අරඹයි
2023 ජුනි මස 02 155 1

දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඇෆ්ගනිස්තානය කඩුලු 6කින් ශ්‍රී ලංකාව පරදවයි
2023 ජුනි මස 02 375 0

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව ක්‍රිකට් ක්‍රීඩඩාංගණයේදී අද (2) පැවැති පළමු තරගයෙන්


එස්.අයි. කොරෝනාවෙන් මරුට
2023 ජුනි මස 02 584 0

බදුල්ල පොලීසියේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි බදුල්ල මුලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 166 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1094 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 621 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site