(නිමල කොඩිතුවක්කු)
ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
තවත් රුපියල් 10 කින් ඩීසල් මිළ අඩුවුවහොත් පමණක් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි බවත් ඔහු පැවසීය.
විද්‍යුත් කාඩ්පත හදුන්වාදීම, බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් බස් ගාස්තු සංශෝධනයකට සූදානම් බවත් ඔහු තවදුරටත් කීවේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
තව 10කින් තෙල් මිල බැස්සුවොත් ගාස්තු අඩු කරනවා