IMG-LOGO

තෙල් ගන්න ජනපති එමීර් රාජ්‍යයේ සංචාරයක

(සුජිත් හේවාජුලිගේ )

ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට  ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ලබන මස දහවෙනිදායින් පසු රටපුරා අඛණ්ඩවම ඉන්ධන සැපයීමට රජය  වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේ‍ය.



අදහස් (4)

තෙල් ගන්න ජනපති එමීර් රාජ්‍යයේ සංචාරයක

mohomed Wednesday, 29 June 2022 09:13 AM

මුස්ලිම් මිනිස්සුන්ට කරපු අපරාදයට තමයි විදවන්නෙ

:       0       1

වර්ණකුලසූරිය Wednesday, 29 June 2022 12:13 PM

රසායනික පොහොර නැතිව වගා කරන්න කියපු කතා අපට මතකයි. ඔබලාගේ ප්‍රකාශ අහන්න තියා ඔබලාව දකින්නවත් ජනතාව අද කැමති නැත. පදික වේදිකාවේ වෙළෙන්දෙක් තරම්වත් ඔබලාව විශ්වාස කළ නොහැකියි. ජනතාව මෝඩයන් සේ සැලකීමයි කණගාටු...

:       0       10

ගමේ එකාලා Wednesday, 29 June 2022 01:23 PM

දූෂිත දේසපාලුවන් දකින එකත් අපිට හරිම පිළිකුල්... ජනපති සෘදි බලයෙන් වෙන්ඩැති යන්න හිතාගෙන ඉන්නේ... කියපු බොරු බේගල් හොඳටම ඇති. දූෂිත දේශපාලුවන් ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ .

:       0       5

Ranji Wednesday, 29 June 2022 03:06 PM

ඔය ගමනේදී කඩමලු ටිකක් ඇඳගෙන පොල් කට්ටකුත් අතේ තියාගෙන යන්න කියන්න අමතක කරන්න එපා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site