
(අංජුල මහික වීරරත්න)
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ද රජයේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අද වැඩ ඇරැඹූහ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල රාජ්‍ය උත්සවයට සමගාමීව මෙම වැඩ ඇරැඹීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහත්වරු සහභාගී වූහ.

COMMENTS
රාජ්‍ය සේවයේ ඉන්න කාලකණ්ණි සෙට් එක අතුගාලා දාන්න ඕනේ ඉස්සෙල්ලාම...
ඇමතිවරයාම වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකි, ඔහුගේ විෂය පථයට අයත් සියලුම ආයතන සඳහා පිරිසිදු ශ්‍රී ලංකාව 100% ක් අදාළ වන බව මට හොඳටම විශ්වාසයි.
ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න දූෂිතයොයි.. බෝන් එගේන් සෙට් එකයි පන්නලා දාලා ක්‍රිකට් ක්ලීන් කරන්න
මම දැකපු මම වැඩක් කරගන්න ගිය අමාත්‍යාංශවලින් එපාම කරපු කාලකණ්ණින්ම.... අමාත්‍යාංශය තාමත් එහෙම තමයි.