(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
ඉකුත් දෙසැම්බර් 31වැනිදාට පෙර තීරුබදු රහිත වාහන ලබාගත් පුද්ගලයන් සඳහා ලබන මැයි මස 1වැනිදාට පසු ණයවර ලිපි විවෘත කිරීමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද(05) පැවසීය.
රුපියලේ අගය සීඝ්‍රයෙන් අවප්‍රමාණයට වූ නිසා පසුගිය කාලයේ රථවාහන ආනයනය කිරීම සීමා කළද මේවනවිට එම සීමාවන් පියවරෙන් පියවර ඉවත් කරමින් සිටින බව කී ඇමතිවරයා ඕනෑම බලපත්‍ර හිමියකුට ජූනි මස 1වැනිදාට පසු ණයවර ලිපි විවෘත කළ හැකි බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තීරුබදු රහිත වාහන ගත් අයට මැයි 1න් පසු ණයවර ලිපි
Don Monday, 08 April 2019 05:28 AM
අගමැතිතුමා තීරණයක් අරගෙන තිබුන මුළු ජීවිත කාලයටම පර්මිට් දෙන්නේ දෙකයි කියල. පර්මිට් දෙකම මිලියන් ගණන්වලට විකුණලා තුන්වෙනි හෝ හතරවෙනි පර්මිට් එකත් ගන්න කීදෙනෙක් වලිකනවද ?
de silva Monday, 08 April 2019 07:42 AM
රජයේ සේවකයන්ට සහ මන්ත්‍රීලට ජිවිත කාලෙටම පර්මිට් දෙකක දුන්නම හොඳටම ඇති , සාමාන්‍ය මිනිස්සු අවරුදු 20-30 පරණ වාහන පාවිච්ච් කරනකොට ජනතා සේවයට කැපවුන මිනිසුන්ට බැරි මොකද ?
Bamunuarachchi Monday, 08 April 2019 07:54 AM
තීරුබදු වාහන ගත්තාට කමක් නැත. අපේ ඉඩම් ලබාගෙන පාරවල් ලොකු කොරන්න ලැහැස්ති වෙන්න එපා. කාර් ගත්තාට අපේ ළමයින්ට තිබෙන පර්චස් 6 -9 පාරට බිලි දෙන්න අපි සූදානම් නැත. ඒකත් මතක තියා ගන්න.
Ranabahu Monday, 08 April 2019 10:42 AM
හුරේ, පර්මිට් ගත්ත කට්ටිය ලක්ෂ 62 ටම පේන්න හොඳම වාහන අරගෙන යන්න. ජය වේවා.
chinthaka Tuesday, 09 April 2019 07:31 PM
මේ අපේ අගමැතිතුමාද?