IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


තිබ්බෙ බිත්තියට වැදුනෙ නැඟනියට

(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)

එකලොස් වයසැති අයියා වායු රයිෆලයකින් තැබූ වෙඩි උණ්ඩයක කැබැල්ලක් අවුරුද දෙකක් පමණ වසයැති ඔහුගේ  නැගනියගේ උගුරට වැදී බරපතල තත්ත්වයෙන්ල රෝහල්ගත කර ඇතැයි  නිට්ටඹුව පොලිසිය කියයි.

පස්යාල දෙමටදෙණිකන්දේ දැරියක මෙම අනතුරට මුහුණ දී ඇත.

වායු රයිෆල් උණ්ඩයේ කොටසක් දැරියගේ උගුරු පසා කරගෙන ගොස් ඇතැයි ද දැනට දැරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. 

තම වැඩමල් සහෝදරයා වායු රයිෆලයෙන් බිත්තියට තැබූ උණ්ඩයක කැබැල්ලක් මෙසේ දැරියට වැදී ඇත. 



අදහස් (5)

තිබ්බෙ බිත්තියට වැදුනෙ නැඟනියට

ganegoda Wednesday, 07 December 2022 09:50 PM

ඇමෙරිකන් සංස්කෘතිය නැගලා යනවා නේද? තාම පටන් ගත්තා විතරයි..!

:       3       18

saman Thursday, 08 December 2022 08:52 AM

මෙවැනි උපකරණ දරුවන්ගේ අතට හසුවන දේ තබන්නේ ඒ දෙමාපියන් තවම ගල් යුගයේද.?

:       0       4

Bunny Preena Thursday, 08 December 2022 09:11 AM

සල්ලි ගොඩක් තියෙන මොලේ කලඳක් නැති සමහර දෙමව්පියන් සහ ඔවුන්ටම ගැලපෙන විදියේ දරුවෝ ඉන්න ගෙවල්වල මෙවැනි සිදුවීම් බහුලව සිදුවන බව දනිමු.

:       0       5

sampath Friday, 09 December 2022 08:30 PM

වායු රයිපලය අයිතිකරු වහාම අත්අඩංගුවට ගන්න ඕනේ මොකද මෙවැනි උපකරණ දරුවකුගේ අතට පත් කිරීම නිසා

:       0       0

සජිත් උදයංග Saturday, 10 December 2022 10:02 AM

වායු රයිෆල් වල අවශ්‍යතාවය පවතින ප්‍රදේශ තියෙනවා. ඒත් අවුරුදු 11 ක් දරුවෙකුට එවැනි දෙයක් භාවිතයට ඉඩදීම දෙමව්පියන්ගේ වරදක්. එම වරදට දඩුවම් විදින්නේ කිසිවක් ගැන අවබෝධයක් නැති කුඩා දියණියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site