(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා මග හරවා ගැනීමට ධනාත්මක කාර්ය භාර්යයක් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන චීනය සමග කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිංග් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය සහ ආර්ථික ආයතන සමග චීනයට දිගු කාලීන සමීප සබඳතාවයක් තිබෙන බව ඇය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතා සහ අභියෝග සම්බන්ධයෙන් චීනය ඉහළ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය නිසියාකාරව විසඳා ගැනීම සඳහා මූල්‍ය ආයතන වලට චීනය සහාය ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කළාය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ණය ගැන චීනයෙන් ප්‍රකාශයක්
අතුල සෞදි Tuesday, 06 December 2022 07:09 PM
එදා මෙදාතුර සදා නොවෙනස් කලණ මිතුරා.