IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ඩේවිඩ් කැමරන් වරාය නගරය නරඹයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා කොළඹ වරාය නගරයේ ද සංචාරයක නිරත විය.

 අනාගත ආයෝජකයින් කොළඹ වරාය නගරය වෙත ආකර්ෂණයකිරීම සඳහා සහයෝගය ලබාදීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ විය.

මෙම වසරේ දී කොළඹවරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නැරඹීමට පැමිණි පළමු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයා ද ඔහු වේ.

කැමරන් මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජික රෙයාස් මිහිලර්, නීති හා ආයතනික කටයුතු අධ්‍යක්ෂ වින්ධ්‍යා වීරසේකර සහ කොළඹ වරාය නගර පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ යන්ග් ලූයන මහත්ම මහත්මීන් මෙහිදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයා සමඟ සාකච්ඡා සඳහා ද එක්විය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ද මෙම සාකච්ඡාවට එක් විය.



අදහස් (4)

ඩේවිඩ් කැමරන් වරාය නගරය නරඹයි

සෙනරත් Thursday, 05 January 2023 01:43 PM

මෙයා සුපිරි පොරක්... මම කැමතිම චරිතයක්

:       4       11

Deepal Nirosh Thursday, 05 January 2023 03:06 PM

ආ.... මේ අර එදා ලංකාවට ආපු කැමරන්ම ද? අර එදා දාපු චණ්ඩි පාට් මොකවත් නැහැ වගේ, බොහෝම සාමකාමීයි. අරගලයක ප්‍රතිඵලයක්?

:       4       10

ganegoda Thursday, 05 January 2023 05:33 PM

හැමදාම ආන්දෝලනාත්මක ප්‍රචාරයක්.මේක තමයි අද !හැබැයි ! මේවා කියෙව්වාට .ඒත් පිස්සු හදාගන්නනම් එපා

:       1       1

chandima Friday, 06 January 2023 10:55 PM

ඔය පස්සේ දෙන උදව් ගැන බලන් ඉඳලා වැඩක් නැහැ. යන යන තැන්වලට ටිකට් ගාස්තුව ඩොලර් වලින් අයකර ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site