
(රෝෂන් තුෂාර)
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටියේ යැයි කියන හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පැවරූ නඩු හතෙහි චෝදනා කියවාදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේදී අද සිදු කෙරිණි.
ඇප මත සිටින ඩයනා ගමගේ මහත්මිය විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව චෝදනා කියවාදීම සිදුකරනු අතර නඩු විභාගය ඔක්තෝබර් 24 වැනි දිනට නියම කෙරිණි.
COMMENTS
පුදුමයි නඩුකාර තුමා ඉස්සරහා පොර ටොක් නොදීපු එක ගැන. දන්නවද වැඩක් ඩයනා ගියාත්මේ මලුවෙක්ලු (ඇත්තටම මාලියෙක්ලු). ඒ පුරුද්දටලු කට නිසා විපතට වැටෙන්නෙ මේ ආත්මෙත්.
ඩයනාට ඕක කියවලා දුන්නේ කියවගන්න දන්නේ නැති නිසානේ...