(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 26 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.
ධම්මික ගනේපොළ සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැණින.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඩයනාට එරෙහි පෙත්සමට දින දෙයි
sharm warn Monday, 12 December 2022 02:33 PM
ඩයන අක්කගෙ පෙත්සම විසි වෙන දවස සදහන් කර වටිනා මුදල් ත්යාගයක් දිනා ගන්න. .
fairoos Monday, 12 December 2022 02:55 PM
ඕවා කොහේද ලංකාවේ... නිකන් කාලය නාස්ති කිරීමක් පමණයි...