
(යොහාන් භාසුර
විදුලිබල පද්ධතියේ සියයට 80 ක පමණ සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
ඉතිරි ප්‍රදේශවල ද විදුලිය සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් විදුලිය බිඳ වැටීමෙන් සිදුවූ අපහසුතාවය පිළිබඳ කණගාටුව පල කරන බවත් විදුලිබල මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් ආණ්ඩුවට චෝදනා කරපු ජෙබයියන්ගේ කටවල්ද වැසී යයි.
ලංකාවේ වඳුරන් C E B ආක්‍රමණය කළා !!!