(ඉන්දිකා රාමනායක)
ජාතික ජනබලවේගයේ ගම්පහ දිසා සමුළුවට ගිය එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 25 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිසිය පවසයි.
අවට පිරිසගෙන් මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් සිද්ධියට අදාල, ස්ථාන රැසක සී.සී.ටී.වී කැමරා දර්ශන ද පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
බිත්තර ප්‍රහාරයට එල්ල කර පලාගිය සැකකරුවන් රැසක් හදුනාගෙන ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිස් ස්ථානයට මෙතෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවද පොලිසිය පවසයි.
මෙම සිද්ධියේ ජාතික ජන බලවේගය පක්ෂයේ පුද්ගලයකු සැකකරුවන්ගේ පහර කෑමට ලක්ව තුවාල ලබා රෝහල් ගත වී ඇති බවත් එම පැමිණිල්ල පමණක් නිට්ටඹුව පොලිසිය වෙත ලැබී ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජා.ජ.බ එල්ල වූ ප්‍රහාරය ගැන 25ක ගෙන් ප්‍රකාශ ගනී