IMG-LOGO

ජී.එම්.ඕ.ඒ අනතුරු අඟවයි

(දයාසීලි ලියනගේ)

දැනට ඉන්දියාව පුරා පැතිරෙමින් පවතින ඔමක්‍රෝන් 2.75 කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමට ඉඩකඩ ඇති නිසා දැන් සිටම අවශ්‍ය පියවර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දි ඇත.

රටේ පවතින ආර්ථික අර්බුදය අස්සේ මෙම රෝගය ව්‍යාප්ත වුවහොත් ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයක් දැක්වීමට නොහැකි තත්ත්වයක් පවතින බැවින්  අමාත්‍යංශ තාක්ෂණ උපදේශක කමිටුව වහාම රැස්කර අවශ්‍ය පියවර ගන්නා ලෙසට දැනුම් දී ඇතැයි රජයේ වෛද්‍ය නිලදාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මෙම ප්‍රභේදය දැනට ලංකාවෙන් වාර්තා වී නැතත් කල් ඇතිව සූදානම වැදගත් බව ද වෛද්‍ය අලුත්ගේ මහතා සඳහන් කළේය. 

මේ වන විට එන්නත් තුනම ලබාගෙන නැති ජනතාව එන්නත් ලබාගැනීමට පොළඹවන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා ඇත.



අදහස් (1)

ජී.එම්.ඕ.ඒ අනතුරු අඟවයි

kasun Monday, 11 July 2022 03:42 PM

GMOA එකට පුළුවන් අනතුරු අඟවන්න විතරයි. වෙනත් රටවල් එන්නත් හොයාගන්න මහන්සි වෙද්දී මෙයාලට එන්නතක් තියා ගුලියක්වත් හදාගන්න බැරිවුණා. හැබැයි පඩිය නම් වැඩිකරගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 461 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 99 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 289 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site