
(යොහාන් භාසුර)
රාජ්‍ය බැංකු රැසක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ගෙවන පොලිය සියයට 7.5 ක් දක්වා පසුගිය සතියේ තව දුරටත් අඩු කළ බව ප්‍රධානම රාජ්‍ය බැංකුවක උසස් නිලධාරියෙක් පැවසීය.
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා පසුගිය සතිය දක්වා සියයට 8.1 ක පොලියක් ගෙවූ බවත් කෙසේ වෙතත් පසුගිය සතියේ එම පොලිය සියයට 0.6 ක් දක්වා පහත දැමීමට පියවර ගත් බවත් එම නිලධාරියා කීය.
COMMENTS
රනිල් දිසානායක?
අනුර වික්‍රමසිංහ
වැඩ බෑ කිව්වාට ඔය කෙලලා තියෙන්නේ...
මැතිවරණ පොරොන්දුවක් වූයේ වැඩිපුර සියයට පහක් දෙනවා කියලා. තවත් බොරු ලිඛිත පොරොන්දුවක්ද?
අනුර දිසානායක මහතා ඔය රනිල් වික්කමසිංහ වගේ හිත් පිත් නැති ඉබිකට්ටෙක් නොවන නිසා මම නම් බලාපොරොත්තු වෙනවා. මේක වෙනස් කරාවි කියලා. මොකද ඔය බොහෝ තීරණ ගන්නේ මහා බැංකුවේ ඉන්න සමහර ඉබි කට්ටෝයි, ඉබි කට්ටියෝයි හින්දා. තාමත් මහා බැංකුවේ ඉන්නේ රනිල්ගේ මිනිස්සු...
එක මිටට - රට වළට! මදැයි මාලිමා පුනරුදේ...!
ධනය සහ බලය අතර වෙනස...!
නැවතත් 3% දක්වා මලිමාවෝ වේගවත් ගමනක යෙදෙන බව පෙනෙනවා...
කෝ මේ ලොන්ඩරිකාරයින් ටික? භද්‍රානිලා, සෙනවිරත්නලා අද අපුල්ලනවා වගේ...
නාකි මඩම සුද්ද කරනවා කිව්වේ ඔන්න ඕකට සහෝදරයා.
බැරි වැඩ නොකරන් අඹරෝ...!
වයසක අම්මටයි තාත්තටයි කෙලියා නේ මුන්..
මම හෙළා දකිනවා
අතුල ඔයාට නම් ලොන්ඩරියක් හරි තියෙනවා. අපි කිසිදෙයක් නැතිව අම්මලාව බලා ගන්නවා.