IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ජලාශ 36ක් වාන්මට්ටමට

(නිමල කොඩිතුවක්කු)

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රාජාංගනය, යෝධවැව, කවුඩුල්ල, නාච්චිදූව, වීරවිල, යෝධවැව, මහකණදරාව, ඇතුලු ප්‍රධාන ජලාශ 36 ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 ජල ධාරිතාව සියයට 80 ඉක්මවා ඇති බව බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන ජලාශවලට අමතරව මධ්‍යම ප්‍රමාණයේ ජලාශවල ජලමට්ටම විශාල වශයෙන් ඉහළ යමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

වාන් ජලය නිකුත් කරන ජලාශ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධව නිරන්තර අවධානය යොමු කරන ලෙසත් සූරියබණ්ඩාර මහතා තවදුරටත් පැවසීය.



අදහස් (2)

ජලාශ 36ක් වාන්මට්ටමට

රම්බොඩ Monday, 13 January 2025 05:23 PM

සිත් සතන් පිනා යන පණිවිඩයක්. අපේ වාසනාවන්ත පිංවන්ත භූමිය

:       0       8

de silva Tuesday, 14 January 2025 06:19 PM

ජලාශ පිරෙන්න වැස්සත්, මලිමාවේ ආණ්ඩුවක් හැදුවත්, විදුලි බිල නම් අඩු වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 172 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 370 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 380 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site