IMG-LOGO

ජයන්ත සමරවීරටත් කොරෝනා

(තුසිත කුමාර ද සිල්වා)

කලුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුමන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට  කොරෝනා ආසාදිත වී ඇති බව මෙයට සුළු වෙලාවකට පෙර වාර්තාවීය.

මේ හේතුවෙන් කළුතර දිසා ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට නොපැමිණෙන අද  (25) බව ඒ මහතා පැවසීය .



අදහස් (2)

ජයන්ත සමරවීරටත් කොරෝනා

sharm warn Tuesday, 25 January 2022 12:00 PM

පොකුර !!

:       0       0

හදුනාගනිමු Tuesday, 25 January 2022 02:40 PM

මේ අයට කොරෝනා කියල පබ්ලිසිටි ලබා දෙනවා හැඩයි. අපි නොදන්න මේ කව්ද ? මොකද කරන්නෙ? හුගක් අය දන්නෙ නෑ මේ අයව.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 67 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 982 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site