(ඩයනා උදයංගනී)
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් මෙම මස 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජපන් හිටපු අගමැති වෙනුවෙන් හෙට ශෝක දිනයක්
Dharmatileke Monday, 11 July 2022 09:46 AM
අපි වෙනුවෙන් බොහෝ දේවල් කරන්නේ ජපන් ජාතිය... මේ වෙලාවේ අපිටත් කරන්න පුළුවන් දේ මෙපමණයි. බොහොම හොඳ ක්‍රියාවක්...
maama Monday, 11 July 2022 10:58 AM
ජපන් ආධාර ගොඩදාගන්න නේද ඔය උත්සාහ කරන්නේ..?
Bunny Preena Monday, 11 July 2022 01:21 PM
එහෙනම් ඝොටාබය රාජපක්ශයි, රනිල් ර්‍රාපක්ශයි යන දවසට ජපානයත් ශෝක දිනයක් ප්‍රකාශ කරයිද දන්නෙ නැහැ.
NuwanMonday, 11 July 2022 03:20 PM
ජපන් රජයේ ප්‍රධානයක් වන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය බලෙන් නවත්තලා ඔවුන්ට අපහාස කරලා දැන් ශෝක දිනයක් ගැන කියනවා. මේක ව්‍යංගාර්ථයෙන් ගෝඨාභය යන එකට මොවුන්ගේ ශෝකය පෙන්නන්න ජපානය දාලා කරන දෙයක්...