IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ජනවාරියේ සිට ලයිට් බිලට වෙන්න යන දේ

(යොහාන් භාසුර)

සියලුම විදුලි පාරිභෝගිකයන් ලබන ජනවාරි සිට කඩදාසි විදුලි බිල්පත වෙනුවට විද්‍යුත් විදුලි බිල්පතක් හදුන්වාදීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (7) පැවසීය.

වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත්, වර්තමාන කාර්ය මණ්ඩලයෙන් කළ යුතු බාහිර සේවා සහ විදුලිබල මණ්ඩලයට කළ නොහැකි ව්‍යාපෘති පළාත් පාලන ආයතනවල සහාය ඇතිව කිරීමටත් තීරණය කළ බවත් අමාත්‍යවරයා කීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් සමඟ මාර්ගගත ක්‍රමයට අද (7) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණවලට එළඹි බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (3)

ජනවාරියේ සිට ලයිට් බිලට වෙන්න යන දේ

Hemantha kumara Wednesday, 07 December 2022 08:44 PM

වෙන බයිලා අපිට තේරෙන්නේ නැහැ. අපිට විදුලි බිල් ඕනෑ කාංචන... බිල් නැත්නම් ගෙවීම් නැත...

:       23       12

de silva Thursday, 08 December 2022 08:16 AM

විදුලි බිල් මුද්‍රණය කරන්න බැරි මොකද?

:       2       7

fairoos Thursday, 08 December 2022 12:15 PM

බිල වැඩිකරල ජනතාව නොමගෙ යවන්ඩ 'විද්‍යුත්' කියල අලුත් නාඩගමක්

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 41 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 952 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site