IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ජනවාරියේ සංචාරකයන් 82,327 මෙරටට

(ඩයනා උදයංගනී)

මාසය තුළ සංචාරකයන් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම මාසයේදී දෛනිකව 2000 - 3000 ත් අතර සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර, වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි මස 5 වැනිදාය.

එදින මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 3,371 කි.

ජනවාරි මාසය තුළ රුසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් 13,478 ක්, ඉන්දියාවෙන් 11,751 ක්, යුක්රේනයෙන් 7,774 ක් මෙරටට පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් 7,442 දෙනෙකු පැමිණ තිබේ.

ජර්මනිය, ප්‍රංශය, පෝලන්තය, ඕස්ටේ්‍රලියාව, මාලදිවයින, කසකස්ථානය යන රටවලින් ද ජනවාරි මාසයේ දි මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත.



අදහස් (0)

ජනවාරියේ සංචාරකයන් 82,327 මෙරටට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site