IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ජනපති රටින් පිටව ගිය බව ගුවන් හමුදාව තහවුරු කරයි

(ඉන්දිකා රාමනායක)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, බිරිය  සහ ආරක්ෂකයන් දෙදෙනකු ගුවන් හමුදාවට අයත් නායක ගුවන් තොටුපොළේ සිට  අද (13) අළුයම මාලදිවයින බලා රැගෙන ගිය බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයකුට හිමි බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමකට අනුව, ආක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය යටතේ, කටුනායක ගුවන් ගුවන්තොටුපොළේ ඇති ආගමන විගමන, රේගු යන ආයතනවල නීතිවලට යටත්ව මෙම ක්‍රියාව සිදුකළ බව ගුවන් හමුදාවේ නිවේදනයේ සඳහන් වේ

ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 ගුවන් යානයෙන් මාලදිවයින බලා රැගෙන ගොස් ඇත.

 



අදහස් (3)

ජනපති රටින් පිටව ගිය බව ගුවන් හමුදාව තහවුරු කරයි

Achini Wednesday, 13 July 2022 08:50 AM

හොරෙන්ම රටින් පැන්නෙ හොරා කාපු හින්දයි හොරා කාල නැත්තම් මොනවටද බය වෙන්නෙ

:       0       0

ranga Wednesday, 13 July 2022 08:51 AM

මේ රටේ ජනතාවට ද්‍රෝහී වූ මෙම උදවිය නිලයෙන් පහකොට අපකීර්තිමත් ලෙස සේවයෙන් ඉවත්කළ යුතුයි...! 

:       0       0

fairoos Wednesday, 13 July 2022 01:30 PM

හිටපු ජනාධිපති රටින් පලායයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site