IMG-LOGO

ජනපති පාර්ලිමේන්තු එයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ද අද විවාදයට ගැනීමට නියමිතව පවතී.

 

 



අදහස් (5)

ජනපති පාර්ලිමේන්තු එයි

dilshan Wednesday, 06 September 2023 11:12 AM

ආරක්ෂකයා පැමිණියේය

:       0       4

fairoos Wednesday, 06 September 2023 12:30 PM

මෙච්චර වෙලත් තවත් ඔය කෙහෙළියව ආරක්ෂා කරනවා කියන්නේ... මොවුන් මිනිස්සු නම් වෙන්න බැහැ.

:       0       3

ලුම්බිණි Wednesday, 06 September 2023 01:33 PM

හොරුන් රකින්නේ හොරු මිස අන් කවුද?

:       0       2

Perera Wednesday, 06 September 2023 02:28 PM

පාර්ලිමේන්තුවේ පඩියක් උඩ වාඩිවෙන්නවත් මෙයාට රටේ මිනිස්සු ඡන්දෙ දීලා නැහැ.

:       0       2

විජිත් Wednesday, 06 September 2023 05:55 PM

මෙහෙම තමයි සොබාදහම සත්වයින්ව තෝරා වෙන්කරගෙන ඇත්තේ. මේ ක්‍රමවේදය නිසා ඒ ඒ සත්ව ගහනයේ පරිණාමය හෝ විනාශය දිගටම සිදුවෙනවා. නිලමැස්සා අසූචි ගොඩකට යනවා හැර වෙන කොහේ යන්නද? රනිල් කියන, භයානක විෂබීජ බඩේ පුරවාගත්, ගඳ ගහන නිල මැස්සා, දියවන්නාවේ අසුචිවල පිනුම් ගහන පට්ට මෝඩ ඇමතියෝ බලන්න යනවා හැර වෙන කොහේ යන්නද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 733 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site