
මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරනු ලැබූවෙමු.

මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරනු ලැබූවෙමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා පාර ඡන්ද දාන තීරණය හරිම සරලයි... අදූශිතයින් එක්ක හිටගන්නවාද? දූෂිතයෝ එක්ක හෙළුවෙන් හිටගන්නවාද? මේක අනගි අවස්ථාවක්. මෙදා පාර වරද්දා ගත්තොත් ඉවරෙටම ඉවරයි. ජයවේවා..!
කාටද හොඳම කණ්ඩායමක් තියෙන්නේ... එයාට කතිරය... බැටළු හම පොරවාගත් වෘකයින්ටවත්, හොරුන්ට හම්බ කරගන්න ඉඩදීලානම ප්‍රසිද්ධ කරගන්නේ එයාට කතිරයක් නොවෙයි... තොණ්ඩුවක් දෙන්න ඕනේ...!
ජෙප්පන් කියන්නේ බැටලු හම් පොරවා ගත් පිරිසක්