IMG-LOGO

ජනාධිපති රටේ ඉන්නවා:පිටව ගිහින් කිව්වේ වැරදීමකින්


(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයා තවමත් මෙරට සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරයා විදේශ රටකට පිටව ගොස් ඇති බව තමා විදේශ මාධ්‍යයකට   ප්‍රකාශ කළේ වැරදීමකින් බවද  හෙතෙම සඳහන් කළේ‍ය.

තමා ජනාධිපතිවරයා සමඟ දුරකථනයේ නිරන්තරව සාකච්ඡා පවත්වන බවද  ඔහු කීවේය.



අදහස් (22)

ජනාධිපති රටේ ඉන්නවා:පිටව ගිහින් කිව්වේ වැරදීමකින්

මහසෙන් Monday, 11 July 2022 08:30 PM

වැඩබලන ජනාධිපතිධූරයට අවශ්‍ය ම කරන සුදුසු කමක් පෙන්නුවා.අමතක වීම සහ බොරුකීම. ඊලග එකත් ඔහොම්ම.කීවම.හරි.ජනාධිපති 13 ඉල්ලා අස්වෙන එක.කීවෙත් වැරදිලා.කියලා.මේ වගේ පප්පලා තමා ඊලග සර්වපාක්ෂික අටමගලෙත්.එල්ලෙන්න බලන් ඉන්නේ.

:       0       0

Nuwan Monday, 11 July 2022 08:33 PM

මේකත් CEB එක්කෙනාගේ ආතතිය වගේ තමා. ඇතටම මේතරම් සිහිය නැතුව ඔචර වටින තනතුරක් කොහොම කරන්නද?. අපි මේතරමින් හරි ඉන්න එකගැන සතුටු වෙන්න ඕනෑ.

:       0       0

එංග-සුද්දා Monday, 11 July 2022 08:45 PM

දකුණු අතේ සුදු නූලක් දිය ලණුවක් වගේ මහතට බැඳගෙන ඉන්නවනම් කිව්ව දෙය හරියටම හරි..! ඒ අය ඕවට දක්‍ෂයි! --එංග-සුද්දා--

:       0       0

de silva Monday, 11 July 2022 09:05 PM

මෙහෙම මොලෙ අවුල් මනුශ්යයෙක් වැඩබලන ජනපති කෙනෙකු ලෙස පත්කරගන්න පුලුවද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 11 July 2022 09:12 PM

අපූරු විහිළු කතානායක කෙනෙක්.මොහු ඉතිහාසගත වෙනවා අනිවාර්යයෙන්ම.මේ අය මේ රටේ මිනිසුන් රැවැට්ටුවා හොඳටෝම ඇති.

:       0       1

ජයලත් Monday, 11 July 2022 09:31 PM

මේ වගේ පිස්සු උන් කතානායක කරපු උන් නේද පිස්සු උන් ඉන්නෙ

:       0       0

lakvidu Monday, 11 July 2022 09:47 PM

මෙය කතානායක වෙලා ඉන්නෙත් වැරදීමකින් මගෙ හි‌තේ

:       0       0

Siri Monday, 11 July 2022 09:52 PM

මට පෙන්නේ මුන් 3 දෙනාම (කතානායක,අගමැති ,ගෝටා) ලොකු කුමන්ත්‍රණයකට අර අදිනවා!

:       0       0

chandima Monday, 11 July 2022 10:20 PM

අපට තේරුණා වැරැදුණා කියලා. ලංකාවේ ධජය තියන නැවකට නැගලා ලෝකයේ අනිත් පැත්තට ගියත් ඒක සලකන්නේ අපේ රට තුළ සිටිනවා කියලනේ...? අමතක වුණා නේද? ගණන් ගන්න එපා. අපටත් ඔහොම වැරැදි වෙනවා. අනික වැරැදුණත් ලංකාවේ එක ඉල්ලා අස්කරගන්න පුළුවන්නේ...?

:       0       0

සිල්වා Monday, 11 July 2022 10:28 PM

ඔබතුමාවත් දැන් විස්වාස කරන්න බැහැ. වැඩ බලන ජනාධිපති කම අරගෙන මොන නාඩගම් නටයිද කියන්න බෑ.

:       0       0

chandima Monday, 11 July 2022 10:39 PM

ඒක මිසක්, ඒත් අපි බැලුවා මේ මුහුදු මාර්ගවලින් රට පනින හැමෝම අහුවෙද්දී ගෝඨාභය විතරක් පැන්නේ අහුනොවී.

:       0       0

BT Monday, 11 July 2022 10:48 PM

කට වරද්දගන්න කතානායකවරයෙක්?

:       0       0

Kumara Monday, 11 July 2022 10:57 PM

මේ අයට රාජපක්ෂ පිස්සුවක් තමයි තියෙන්නේ

:       0       0

Ruhunu Tuesday, 12 July 2022 12:54 AM

අංගොඩද ඉන්නේ?

:       0       0

ජයලත් Tuesday, 12 July 2022 04:05 AM

අනේ ඉතින් ලoකාවෙ කතානායක මෙහෙම නම් රටේ අනාගතය කොහොම වෙයිද

:       0       0

සුරංග Tuesday, 12 July 2022 07:41 AM

මෙහෙම වැරදීම් සිදුවන පුද්ගලයෙක්ටද තාවකාලිකව ජනාධිපති තනතුර දෙන්න හදන්නෙ කිසිම වගකීමක් නැති පාර්ලිමේන්තුවේදී පොහොට්ටුවට අනුගත වෙමින් පක්ෂග්‍රාහීව කටයුතු කල කෙනෙක් කෙසේවත් ජනාධිපති තනතුර සදහා සුදුසුම නැහැ

:       0       0

Sarasi Tuesday, 12 July 2022 08:28 AM

අනේ ඔහොම්ම ඉල්ලා අස්වෙනවා කිව්වෙත් වැරදිලා කියලා නම් කියන්න එපා . ආපසු එනවා කියන්නේ බොරු .යන්න බැරිව ඉන්න කෙනා ආපසු එයිද

:       0       0

Kumara Tuesday, 12 July 2022 10:56 AM

මෙයාවත් එළවන්න.

:       0       0

Buddika Tuesday, 12 July 2022 11:36 AM

තොත්ත බබා... බබා නායක...

:       0       0

Rata Perata Tuesday, 12 July 2022 11:45 AM

මෙයාව හම්බවෙන්න ඉන්නකොට මෙයගෙ තාත්ත කිව්වෙත් ඔකමයි. - වැරදීමක් කියල. දැන් ඉතින් රටටම කරුමෙ..

:       0       0

Kaluarachchige sunil perera Tuesday, 12 July 2022 12:00 PM

මෙයාවද තාවකාලිකව වැඩ බලන ජනපති කරන්න කියන්නෙ

:       0       0

sharm warn Tuesday, 12 July 2022 03:09 PM

තව මොනවද වැරදුනෙ සහ වැරදිල කිව්වෙ පහුගිය කලෙ? හරියට කියපු කරපු දේවල් එකක් දෙකක් විතර වත් කියන්නකො දෙයියනෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 441 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 281 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site