IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ජනාධිපති ධුරයට සජබෙන් සජිත්ව යෝජනා කරයි

(නිමල කොඩිතුවක්කු)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අද(11)තීරණය කරනු ලැබීය.

මේ පිළිබඳව යෝජනාව පක්ෂයේ මහලේකම් රංජිත්  මද්දුමබණ්ඩාර මහතා විසින් ගෙන එනු ලැබීය.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(13) ඉවත් වන්නේ නම් ජනාධිපති ධුරය සඳහා සජිත් පේමදාස මහතා නම් කෙරෙන බවත් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.



අදහස් (16)

ජනාධිපති ධුරයට සජබෙන් සජිත්ව යෝජනා කරයි

මහසෙන් Monday, 11 July 2022 06:49 PM

එහෙනම් දිවුරුම් දෙන්න විතරයි නේද තියෙන්නේ...? මේ එන්නේ ජාතියේ ගැලවුම් කරු... අරගලයට ජයවේවා...!!!

:       53       7

samMonday, 11 July 2022 07:19 PM

සජිත් අරගලේ දවසේ බොරු ලෙඩ අරගෙන ඉස්පිරිතාලේ නැවතුණා

:       0       0

nimalMonday, 11 July 2022 07:44 PM

මෙවැනි අර්බුද අවස්ථවක සජිත්ට රට බර දෙන්න පාර්ලිමේන්තුවේ සිටින 225 කැමති වේද

:       0       0

ලාල්Tuesday, 12 July 2022 05:10 AM

ජාතියේ ගැලවුම්කරු,අනේ දෙවියනේ මෙ කථාවලට හිනාවෙන්නෙ මොන පැත්තෙන්ද කියල මට කියල දෙන්න

:       0       0

dutugemunuTuesday, 12 July 2022 10:01 AM

අරගල කෙරුවේ සජිත්ද?

:       0       0

romesh Monday, 11 July 2022 07:17 PM

මෙයා හරියන්නේ නැහැ...

:       0       0

himali Monday, 11 July 2022 07:21 PM

සජියා පුතේ, වෙලාවට උබේ තාත්තා නොසිටියේ. සිටියා නම් අරගල කරුවන්ගෙන් හරි අඩක් ටයර් සෑයේ හන්දි ගානේ. නැත්නම් ලයිට් කනුවල ඵල්ලලා, නැත්නම් කමිබ කනුවල ගහලා. තාත්තා ගේ ඩයරිවල විස්තර ඇතිනෙ මයේ පුතේ. දැන්ම රෑට රෑට කියවපං ඒවා. මෝකද උබ ජනපති උනාම නොටිටීගේ පුතා නොව් හොද නෑනේ බං

:       0       0

උපාලි Monday, 11 July 2022 07:26 PM

ඉගුරු දීල මිරිඝ් ගැනීම.

:       0       0

ddd Monday, 11 July 2022 09:46 PM

මෙයා ග්‍රාමසේවක කෙනෙකුටවට් සුදුසු මිනිහෙක් ‌‌‌නෙවෙයි මෙ එකෙක්වත් අපිට ඔනෙ නැහැ

:       0       0

lakvidu Monday, 11 July 2022 10:40 PM

9 වැනිදා හැදිච්ච පාචනේ දැන් සනීප වෙලාද?

:       0       0

Ruwan Tuesday, 12 July 2022 04:53 AM

අපෝ ඵපා. මූ මෝඩ රජෙක්

:       0       0

Bamunuarachchi Tuesday, 12 July 2022 07:07 AM

සජබෙන් තෝරන්න ඕනේ සජියා තමයි නැතිනම් මේ ගොල්ලෝ සුමන්තිරන් එත් නැතිනම් අසාද්සාලී තොරයි.

:       0       0

Perera Tuesday, 12 July 2022 10:27 AM

අපෝ සර් ‌ෆෙල් සීසන් 2

:       0       0

සන්කා Tuesday, 12 July 2022 10:28 AM

සජිත්ට නම් හොඳ කණ්ඩායමක් ඉන්නවා. රටට යමක් කරන්න පුළුවන් ගොඩක් ඉන්නවා හර්ෂ, පාඨලී, ෆොන්සේකා, එරාන්,තව ගොඩක් ඉන්නව.ඩලස් මොනවා කරන්නද දන්නේ... පිස්සු? අනික පොහොට්ටු හොර තක්කඩි රැල වටකරන් ඉන්නේ...!

:       0       0

Amin Tuesday, 12 July 2022 12:07 PM

මගෙ සිිහිනය මට දකින්න ඉඩ හරින්න

:       0       0

sharm warn Tuesday, 12 July 2022 03:14 PM

අපෝ කොහෙත්ම සුදුසුම නැහැ. වෙන කවුරුවත් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site