IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනතාව ඉල්ලූ දේශපාලන පරිවර්තනය කරනවා

(අංජුල මහික වීරරත්න)

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන දේශපාලන පරිවර්තනය සිදු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා අතර පැවති නිල හමුවෙන් අවනතුරුව නායක දෙපළ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වූහ.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් සතුට පළ කරමින් මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද අදහස් පළ කළ අතර අනතුරුව ජනාධිපති අනුර දිසානායක මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මේ මගේ පළමු විදේශ සංචාරයයි.මා හට කරන ලද ආරාධනය සම්බන්ධයෙන් බෙහෙවින් සතුටට පත් වෙනවා.

ලාංකික ජනතාව පැහැදිලිව සිය ජන මතය ඉදිරිපත් කර තිබෙන පසුබිමක තිරසර සංවර්ධනය මෙන්ම සමාජ සවිබල ගැන්වීම සහ රට සෞභාග්‍යවත්  කිරීම සඳහා ලැබුණු ජනවරමක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.

නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය වන දේශපාලන පරිවර්තනය අප විසින් සිදු කරනවා.



අදහස් (1)

ජනතාව ඉල්ලූ දේශපාලන පරිවර්තනය කරනවා

Gamini Monday, 16 December 2024 10:24 PM

කයිවාරුව නම් ඉතිං ලොවෙත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site