IMG-LOGO

ජාතික රෝහලේ ‘පෙට් ස්කෑන්’ පරීක්‍ෂණ අවදානම් තත්වයක

(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහලේ ‘පෙට් ස්කෑන්’ පරීක්‍ෂණ තවත් සති දෙකකින් පසුව අත්හිටුවීමට සිදුවන බව රජයේ විකරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්ම වික්‍රම මහතා පැවසීය.

එම යන්ත්‍රවලින් පරීක්‍ෂණ කරන වෘත්තිකයන් විශ්‍රාම යෑම සහ සේවයෙන් ඉවත්ව රට හැරයෑම එම තත්වයට හේතු වී ඇති බවත් මහනුවර ජාතික රෝහලේ සහ මඩකළපුව රෝහලේ පිළිකාර රෝගීන්ට පිතිකාර කරන ‘ලීනිටර් ඇක්සලරේටර්’ යන්ත්‍ර මාස කීපයක සිට අක්‍රීය වී ඇති බවත් ඒ මහතා කීය.  



අදහස් (0)

ජාතික රෝහලේ ‘පෙට් ස්කෑන්’ පරීක්‍ෂණ අවදානම් තත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 733 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site