
(යොහාන් භාසුර)
ටොරින්ටන්හි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පැවසීය.
එම ගොඩනැගිල්ලෙ බිම් මහලේ රැස්වීමේ ශාලාවේ ගින්න හටගෙන ඇති බවත් ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ හමුදාව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් පොලිසිය කීය.
ජයමාල් චන්ද්‍රසිරි



(ඡායාරූප-බිමල් ශ්‍යාමන් )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි ජාතික පුස්තකාලය. අපේ දැනුම. එතන. සියල්ලන් එක්ව එය බේරා ගනීවි යැයි පතමු.