
(අංජුල මහික වීරරත්න)
ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්වී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ජගත් ප්‍රියංකර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව දැනුම් දුන්නේය .
COMMENTS
ගෙම්බොත් පුදුම වෙලා පොහොට්ටුවන්ගේ පැනිලි වලට !
ඊළඟ ඡන්දෙන් ඇපත් නැතිවෙන හින්දා ඔය දෙන කීයක් හරි අරන් දියුණු වෙන්න බලන්න
එහෙට මෙහෙට පැනපු උන්ටයි, තමුන්ට කැමති දේසපාලුවට සහාය දෙන හැම එකාටයි, ජනතාව සැත්තැම්බර් 21 දාට නිවැරැදි බුද්ධිමත් තීරණයක් ගනීවී.
තවත් කෙනෙක් උම්බෑ කියන්න පටන් අරගෙන.
ඔක්කොම හොරු එක පෙළට..!